1 කොරින්ති 15:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 සහෝදරයෙනි, මා ඔබට ප්‍රකාශ කළ+ ශුභාරංචිය+ ගැන යම් කාරණයක් ඔබට මතක් කරන්න කැමැත්තෙමි. ඔබ ඒ ශුභාරංචිය පිළිගත්තා පමණක් නොව ඔබ ජීවත් වෙමින් සිටින්නෙත් ඊට එකඟවය.+
15 සහෝදරයෙනි, මා ඔබට ප්‍රකාශ කළ+ ශුභාරංචිය+ ගැන යම් කාරණයක් ඔබට මතක් කරන්න කැමැත්තෙමි. ඔබ ඒ ශුභාරංචිය පිළිගත්තා පමණක් නොව ඔබ ජීවත් වෙමින් සිටින්නෙත් ඊට එකඟවය.+