ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙසායා 51:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 එසේනම්, යෙහෝවා දෙවි වන මා සියොන් දියණියව සනසන්නේ+ නැද්ද? මම අනිවාර්යයෙන්ම එසේ කරමි. පාළුවට ගිය ඇගේ සියලු ප්‍රදේශ මම නැවත ගොඩනඟන්නෙමි.+ ඇගේ කාන්තාර ඒදන් උයන+ මෙන්ද ඇගේ පාළු බිම් යෙහෝවා දෙවි වන මාගේ උයන මෙන්ද+ සරුසාරව වැඩෙන්න සලස්වන්නෙමි. ප්‍රීති ප්‍රමෝදයද ස්තුති ප්‍රශංසාද සතුටු ගී නදද දේශය පුරාම පැතිර යයි.+

  • රෝම 15:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 ඔබට විඳදරාගැනීමට උපකාරයත් සැනසිල්ලත් ලබා දෙන්නේ දෙවිය. එසේම ක්‍රිස්තුස් යේසුස්ට තිබූ ආකල්පයම+ ඔබ තුළත් ඇති කරගැනීමට දෙවි ඔබට උපකාර කරන බව මට විශ්වාසයි.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න