රෝම 6:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 ඇත්තෙන්ම අපගේ පරණ පෞද්ගලිකත්වය ඔහු සමඟ වධකණුවේ ඇණ ගසනු ලැබූ බව අප දන්නා නිසා+ අපගේ පව්කාර ශරීරය අප කෙරෙහි තවදුරටත් බල නොපැවැත්විය යුතුයි.+ එහෙයින් අප තවදුරටත් පාපයට වහල් වී නොසිටිය යුතුයි.+ ගලාති 5:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 මීට අමතරව ක්‍රිස්තුස් යේසුස්ට අයිති අය තම වැරදි ආශාවන්, තමන් තුළ ඇති වන තණ්හාව මෙන්ම තෘෂ්ණාව සහමුලින්ම නැති කර දමා ඇත.*+ ගලාති 6:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 අපගේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්ගේ වධකණුව ගැන දේශනා කිරීම මිස+ වෙන කිසි දෙයක් ගැන ආඩම්බරයෙන් කතා කරන්න මට කිසි අවශ්‍යතාවක් නැත. මා මිනිස් වර්ගයාව දකින්නේ වධකණුවක ඇණ ගසා ඇති අය ලෙසයි.+ ඔවුන් මාව දකින්නෙත් වධකණුවක ඇණ ගසා ඇති කෙනෙකු ලෙසයි.
6 ඇත්තෙන්ම අපගේ පරණ පෞද්ගලිකත්වය ඔහු සමඟ වධකණුවේ ඇණ ගසනු ලැබූ බව අප දන්නා නිසා+ අපගේ පව්කාර ශරීරය අප කෙරෙහි තවදුරටත් බල නොපැවැත්විය යුතුයි.+ එහෙයින් අප තවදුරටත් පාපයට වහල් වී නොසිටිය යුතුයි.+
24 මීට අමතරව ක්‍රිස්තුස් යේසුස්ට අයිති අය තම වැරදි ආශාවන්, තමන් තුළ ඇති වන තණ්හාව මෙන්ම තෘෂ්ණාව සහමුලින්ම නැති කර දමා ඇත.*+
14 අපගේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්ගේ වධකණුව ගැන දේශනා කිරීම මිස+ වෙන කිසි දෙයක් ගැන ආඩම්බරයෙන් කතා කරන්න මට කිසි අවශ්‍යතාවක් නැත. මා මිනිස් වර්ගයාව දකින්නේ වධකණුවක ඇණ ගසා ඇති අය ලෙසයි.+ ඔවුන් මාව දකින්නෙත් වධකණුවක ඇණ ගසා ඇති කෙනෙකු ලෙසයි.