යොහන් 17:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 මම ඔවුන් සමඟත් ඔබ මා සමඟත් එකට බැඳී සිටිනවා. එමගින් ඔවුන් අතර සැබෑ සමඟියක් හා එකමුතුකමක් දක්නට ලැබෙයි.+ එයින් ඔබ මාව එවූ බවත් ඔබ මට ප්‍රේම කළ ආකාරයටම ඔවුන්ටත් ඔබ ප්‍රේම කරන බවත් ලෝකයට දැනගත හැකි වෙයි.
23 මම ඔවුන් සමඟත් ඔබ මා සමඟත් එකට බැඳී සිටිනවා. එමගින් ඔවුන් අතර සැබෑ සමඟියක් හා එකමුතුකමක් දක්නට ලැබෙයි.+ එයින් ඔබ මාව එවූ බවත් ඔබ මට ප්‍රේම කළ ආකාරයටම ඔවුන්ටත් ඔබ ප්‍රේම කරන බවත් ලෝකයට දැනගත හැකි වෙයි.