හබක්කුක් 2:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 “ධර්මිෂ්ඨ තැනැත්තා විශ්වාසවන්තකමින් ක්‍රියා කරන නිසා ඔහුගේ ජීවිතය රැකෙනු ඇත.+ එහෙත් හිස උදුම්මාගත් කෙනෙක්+ තුළ අවංකකම නැත. හෙබ්‍රෙව් 10:38 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 38 “මගේ ධර්මිෂ්ඨ තැනැත්තා විශ්වාසය නිසා තම ජීවිතය රැකගනු ඇත.”+ නමුත්, “ඔහු බිය නිසා දෙවිව අත්හරියි නම් ඔහු ගැන මට කිසි සතුටක් ඇති වන්නේ නැත.”+
4 “ධර්මිෂ්ඨ තැනැත්තා විශ්වාසවන්තකමින් ක්‍රියා කරන නිසා ඔහුගේ ජීවිතය රැකෙනු ඇත.+ එහෙත් හිස උදුම්මාගත් කෙනෙක්+ තුළ අවංකකම නැත.
38 “මගේ ධර්මිෂ්ඨ තැනැත්තා විශ්වාසය නිසා තම ජීවිතය රැකගනු ඇත.”+ නමුත්, “ඔහු බිය නිසා දෙවිව අත්හරියි නම් ඔහු ගැන මට කිසි සතුටක් ඇති වන්නේ නැත.”+