ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • රෝම 4:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 එවැනි සන්තෝෂයක් අද්දකින්නේ චර්මච්ඡේදනය වූ අය පමණක්ද? චර්මච්ඡේදනය වී නැති අයටත් එය අද්දැකිය නොහැකිද?+ “ආබ්‍රහම් දෙවි කෙරෙහි විශ්වාසය තැබූ නිසා ඔහුව ධර්මිෂ්ඨ කෙනෙකු ලෙස ගණන් ගන්නා ලදි”+ කියා අප පැවසුවා ඔබට මතක ඇති.

  • එෆීස 2:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 ඒ කණ්ඩායම් දෙක අතර සතුරුකමට හේතු වූ විවිධ අණපනත්වලින් යුත්+ නීතිය+ ඔහු තම ශරීරය+ පූජා කිරීම මගින් අහෝසි කළේය. එසේ කිරීමෙන් ඔහු කණ්ඩායම් දෙක+ තමා සමඟ එකට බැඳී සිටින එක අලුත් ජාතියක්*+ ලෙස බිහි කර ඔවුන් අතරේ සමාදානය ඇති කළේය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න