-
මතෙව් 1:17ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
17 මෙසේ මුළු පෙළපත දෙස බැලූ විට ආබ්‍රහම් පටන් දාවිත් දක්වා පරම්පරා දහහතරකි. දාවිත් පටන් ඊශ්‍රායෙල්වරුන් බැබිලෝනියේ වහල්භාවයට ගිය කාලය දක්වා පරම්පරා දහහතරකි. බැබිලෝනියේ වහල්භාවයට ගිය කාලයේ පටන් ක්‍රිස්තුස් දක්වා පරම්පරා දහහතරකි.
-