යොහන් 1:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 ඊළඟ දින තමා ළඟට යේසුස් එනවා දුටු යොහන් මෙසේ කීවේය. “බලන්න, මේ සිටින්නේ ලෝකයෙන්+ පාපය නැති කර දමන+ දෙවිගේ බැටළු පැටවායි!+ රෝම 10:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 මන්ද ක්‍රිස්තුස්ගේ මරණය තුළින් නීතිය අවලංගු විය.+ එහෙයින් දෙවි ඉදිරියේ ධර්මිෂ්ඨ විය හැක්කේ විශ්වාසයක් ඇතුව සිටීමෙන් පමණි.+
29 ඊළඟ දින තමා ළඟට යේසුස් එනවා දුටු යොහන් මෙසේ කීවේය. “බලන්න, මේ සිටින්නේ ලෝකයෙන්+ පාපය නැති කර දමන+ දෙවිගේ බැටළු පැටවායි!+
4 මන්ද ක්‍රිස්තුස්ගේ මරණය තුළින් නීතිය අවලංගු විය.+ එහෙයින් දෙවි ඉදිරියේ ධර්මිෂ්ඨ විය හැක්කේ විශ්වාසයක් ඇතුව සිටීමෙන් පමණි.+