රෝම 10:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 යුදෙව්වන් හා ග්‍රීකයන්* අතර කිසි වෙනසක් නැත.+ සියල්ලන්ගේ ස්වාමීන් එක් කෙනෙක්මය. ඔහු තමන්ට අයැදින සියලුදෙනාටම එක හා සමානව බොහෝ ආශීර්වාද ලබා දෙන්නේය.+
12 යුදෙව්වන් හා ග්‍රීකයන්* අතර කිසි වෙනසක් නැත.+ සියල්ලන්ගේ ස්වාමීන් එක් කෙනෙක්මය. ඔහු තමන්ට අයැදින සියලුදෙනාටම එක හා සමානව බොහෝ ආශීර්වාද ලබා දෙන්නේය.+