ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 කොරින්ති 12:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 මන්ද අප යුදෙව්වරුන් වුවත් ග්‍රීකයන්* වුවත් දාසයන්ව සිටියත් නිදහස්ව සිටියත් අප සියලුදෙනාව බව්තීස්ම කළේ එකම බලයේ ක්‍රියාකාරිත්වය තුළින්+ එක ශරීරයක් සෑදීමටය. ඒ බලය අප සියලුදෙනාටම ලැබිණ.+

  • කොලොස්සි 3:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 ඒ අනුව වැදගත් වන්නේ කෙනෙකු ග්‍රීකයෙක්ද යුදෙව්වෙක්ද කියාවත් චර්මච්ඡේදිතද අචර්මච්ඡේදිතද කියාවත් විදේශිකයෙක්ද ස්කිතිය ජාතිකයෙක්ද* කියාවත් දාසයෙක්ද නිදහස් පුද්ගලයෙක්ද+ කියාවත් නොවේ. සෑම දෙයකටම ක්‍රිස්තුස් සම්බන්ධ වී සිටින අතර අපි සියලුදෙනා ඔහු සමඟ බැඳී සිටිමු.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න