යෙසායා 54:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 54 “දරුවන් බිහි නොකළ වඳ ස්ත්‍රිය, ප්‍රීති වන්න!+ ප්‍රසව වේදනා නොවින්ද තැනැත්තිය,+ හඬ නඟා සතුටු ගී ගයන්න!+ මන්ද ස්වාමිපුරුෂයෙකු සිටින ස්ත්‍රියට වඩා අත්හරිනු ලැබූ ස්ත්‍රියට බොහෝ දරුවෝ සිටිති”+ කියා යෙහෝවා දෙවි පවසන්නේය. රෝම 8:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 අප දරුවන් නම් අපි උරුමක්කාරයෝද වන්නෙමු. එනම් දෙවිගෙන් උරුමයක් ලබන අය වන්නෙමු. ඒ අනුව ක්‍රිස්තුස් සමඟ එකම උරුමයට හිමිකම් කියන්න+ අපට හැකි වේ. ඒ සඳහා අප ඔහු මෙන් දුක් විඳිය යුතුයි.+ එසේ කළොත් ඔහු සමඟ අපටද ස්වර්ගීය තේජස හිමි වනු ඇත.+ රෝම 9:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 එසේම ඔවුන් ආබ්‍රහම්ගෙන් පැවත ආ පමණින් ඔවුහු ඇත්තටම ඔහුගේ සැබෑ දරුවෝ නොවෙති.+ මන්ද, “‘ඔබට පොරොන්දු වූ තැනැත්තා’ පැවතෙන්නේ ඊසාක්ගෙන්ය”+ කියා සඳහන් වී ඇත.
54 “දරුවන් බිහි නොකළ වඳ ස්ත්‍රිය, ප්‍රීති වන්න!+ ප්‍රසව වේදනා නොවින්ද තැනැත්තිය,+ හඬ නඟා සතුටු ගී ගයන්න!+ මන්ද ස්වාමිපුරුෂයෙකු සිටින ස්ත්‍රියට වඩා අත්හරිනු ලැබූ ස්ත්‍රියට බොහෝ දරුවෝ සිටිති”+ කියා යෙහෝවා දෙවි පවසන්නේය.
17 අප දරුවන් නම් අපි උරුමක්කාරයෝද වන්නෙමු. එනම් දෙවිගෙන් උරුමයක් ලබන අය වන්නෙමු. ඒ අනුව ක්‍රිස්තුස් සමඟ එකම උරුමයට හිමිකම් කියන්න+ අපට හැකි වේ. ඒ සඳහා අප ඔහු මෙන් දුක් විඳිය යුතුයි.+ එසේ කළොත් ඔහු සමඟ අපටද ස්වර්ගීය තේජස හිමි වනු ඇත.+
7 එසේම ඔවුන් ආබ්‍රහම්ගෙන් පැවත ආ පමණින් ඔවුහු ඇත්තටම ඔහුගේ සැබෑ දරුවෝ නොවෙති.+ මන්ද, “‘ඔබට පොරොන්දු වූ තැනැත්තා’ පැවතෙන්නේ ඊසාක්ගෙන්ය”+ කියා සඳහන් වී ඇත.