ගලාති 4:28 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 28 ඒ අනුව සහෝදරයෙනි, ඊසාක් හා සමානව අපිද දෙවිගේ පොරොන්දුවේ ප්‍රතිඵලයක් ලෙස දරුවෝ බවට පත් වුණෙමු.+