1 කොරින්ති 7:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 ඔබව මිල දී ගත්තේ ඉතා වටිනා යමක් දීමෙනි.+ එහෙයින් තවදුරටත් මිනිසුන්ගේ දාසයන් ලෙස කටයුතු නොකරන්න.+ ගලාති 3:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 නීතියෙන් ඇති වූ ශාපයෙන් අපව නිදහස් කළේ+ ක්‍රිස්තුස්ය. ඔහු එසේ කළේ අප වෙනුවෙන් ශාපයට ලක් වී+ අපව මිල දී ගැනීමෙනි.+ “කණුවක එල්ලා තබන සෑම කෙනෙක්ම ශාප ලැබූ කෙනෙකි”+ කියා සඳහන් වී තිබෙන්නේ ඒ නිසාය.
13 නීතියෙන් ඇති වූ ශාපයෙන් අපව නිදහස් කළේ+ ක්‍රිස්තුස්ය. ඔහු එසේ කළේ අප වෙනුවෙන් ශාපයට ලක් වී+ අපව මිල දී ගැනීමෙනි.+ “කණුවක එල්ලා තබන සෑම කෙනෙක්ම ශාප ලැබූ කෙනෙකි”+ කියා සඳහන් වී තිබෙන්නේ ඒ නිසාය.