යොහන් 1:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 නමුත් ඇතැම් අය ඔහුව පිළිගෙන+ ඔහු කෙරෙහි තම විශ්වාසය තැබූ නිසා+ දෙවිගේ දරුවන් වීමේ අයිතිය ඔහු ඔවුන්ට ලබා දුන්නේය.+ රෝම 8:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 ඔවුන් පමණක් නොව ඉදිරියේදී උරුම වන දේට සාක්ෂියක් ලෙස*+ දෙවිගේ බලය ලබා සිටින අපිත් කෙඳිරිගාමින් සිටිමු.+ මන්ද යේසුස්ගේ ජීවිත පූජාව මගින් අපගේ ශරීරවලින් නිදහස් වී අපව දෙවිගේ පුත්‍රයන් ලෙස භාරගන්නා තුරු අපත් බලා සිටින්නේ මහත් උනන්දුවකිනි.+ 2 කොරින්ති 6:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 “‘මම ඔබට පියෙක් වන්නෙමි.+ ඔබ මට පුත්‍රයන්ද දූවරුන්ද වන්නහුය’+ කියා සියලු බලැති+ යෙහෝවා දෙවි පවසන්නේය.”
12 නමුත් ඇතැම් අය ඔහුව පිළිගෙන+ ඔහු කෙරෙහි තම විශ්වාසය තැබූ නිසා+ දෙවිගේ දරුවන් වීමේ අයිතිය ඔහු ඔවුන්ට ලබා දුන්නේය.+
23 ඔවුන් පමණක් නොව ඉදිරියේදී උරුම වන දේට සාක්ෂියක් ලෙස*+ දෙවිගේ බලය ලබා සිටින අපිත් කෙඳිරිගාමින් සිටිමු.+ මන්ද යේසුස්ගේ ජීවිත පූජාව මගින් අපගේ ශරීරවලින් නිදහස් වී අපව දෙවිගේ පුත්‍රයන් ලෙස භාරගන්නා තුරු අපත් බලා සිටින්නේ මහත් උනන්දුවකිනි.+
18 “‘මම ඔබට පියෙක් වන්නෙමි.+ ඔබ මට පුත්‍රයන්ද දූවරුන්ද වන්නහුය’+ කියා සියලු බලැති+ යෙහෝවා දෙවි පවසන්නේය.”