යොහන් 14:26 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 නමුත් ඔබේ උපකාරයට පියාණන් මගේ නාමයෙන් ඔහුගේ බලය ඔබට ලබා දෙයි. ඒ බලය මාර්ගයෙන් ඔබ සෑම දෙයක්ම ඉගෙනගන්නා අතර මා ඔබට පැවසූ සියල්ල මතකයට නඟන්නත් ඔබට හැකි වෙයි.+ රෝම 5:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 ඒ බලාපොරොත්තුව නිසා අප තුළ කිසි කලකිරීමක් ඇති වන්නේ නැත.+ එසේ වන්නේ දෙවි අපට ලබා දුන් තම බලයේ ක්‍රියාකාරිත්වය තුළින්+ අපගේ හදවත්+ දෙවිගේ ප්‍රේමයෙන් පිරී ඇති නිසාය.+
26 නමුත් ඔබේ උපකාරයට පියාණන් මගේ නාමයෙන් ඔහුගේ බලය ඔබට ලබා දෙයි. ඒ බලය මාර්ගයෙන් ඔබ සෑම දෙයක්ම ඉගෙනගන්නා අතර මා ඔබට පැවසූ සියල්ල මතකයට නඟන්නත් ඔබට හැකි වෙයි.+
5 ඒ බලාපොරොත්තුව නිසා අප තුළ කිසි කලකිරීමක් ඇති වන්නේ නැත.+ එසේ වන්නේ දෙවි අපට ලබා දුන් තම බලයේ ක්‍රියාකාරිත්වය තුළින්+ අපගේ හදවත්+ දෙවිගේ ප්‍රේමයෙන් පිරී ඇති නිසාය.+