ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගලාති 2:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 මා එසේ ගියේ යේසුස් ක්‍රිස්තුස් මට යමක් එළිදරව් කළ නිසාය.+ මා එහි සිටින විට ප්‍රමුඛත්වය ගන්නා අය ලෙස කවුරුත් හොඳින් හඳුනන සහෝදරයන් කිහිපදෙනෙකුව පෞද්ගලිකවම හමු වී මා දැනට වෙනත් ජාතීන්ට අයත් මිනිසුන් අතරේ ශුභාරංචිය ප්‍රකාශ කරන ආකාරය ගැන පැහැදිලි කළෙමි.+ මා එසේ කළේ මා කරමින් සිටි සේවය+ හෝ කර තිබූ සේවය නිෂ්ඵල එකක් විය හැකි බවට බියක්+ මට දැනුණු නිසාය.

  • ගලාති 5:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 යම් කෙනෙක් නීතිය පිළිපැදීමෙන් ධර්මිෂ්ඨ කෙනෙකු ලෙස ප්‍රකාශ වීමට උත්සාහ කළොත්+ ඔහු ක්‍රිස්තුස්ගෙන් ඈත් වෙයි. එවැනි කෙනෙක් ක්‍රිස්තුස්ගේ මහත් කරුණාවෙන්ද ඉවත් වී යයි.+

  • 1 තෙසලෝනික 3:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 ඔබෙන් වෙන්ව සිටීම තවත් දරාගත නොහැකි වූ නිසා මා ඔහුව එව්වේ ඔබේ විශ්වාසවන්තකම+ ගැන දැනගැනීමටය. මන්ද වරදට පොලඹවන්නා+ යම් ආකාරයකින් හෝ ඔබව වරදට පොලඹවයි කියා මා තුළ යම් බියක් ඇති විය. එවැනි දෙයක් සිදු වුණොත් අප ඔබ වෙනුවෙන් දැරූ වෙහෙස අපතේ යනු ඇත.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න