ක්‍රියා 16:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 ඉන්පසු ඔවුහු ෆ්‍රිජිය සහ ගලාතිය ප්‍රදේශය මැදින් ගියෝය.+ එයට හේතුව නම් ආසියා පළාතට ගොස් ශුභාරංචිය ගැන කතා නොකරන ලෙස දෙවි තම බලය මාර්ගයෙන් ඔවුන්ට මඟ පෙන්වා තිබීමය.
6 ඉන්පසු ඔවුහු ෆ්‍රිජිය සහ ගලාතිය ප්‍රදේශය මැදින් ගියෝය.+ එයට හේතුව නම් ආසියා පළාතට ගොස් ශුභාරංචිය ගැන කතා නොකරන ලෙස දෙවි තම බලය මාර්ගයෙන් ඔවුන්ට මඟ පෙන්වා තිබීමය.