යොහන් 8:45 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 45 ඒත් මා සත්‍යය පවසන නිසා ඔබ මාව විශ්වාස කරන්නේ නැහැ.+ එෆීස 4:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 ඒ වෙනුවට අපි දිගටම සත්‍යය කතා කරමින්ද+ සියලු දේවල හිස ලෙස කටයුතු කරන+ ක්‍රිස්තුස්ව අනුගමනය කරමින්ද ප්‍රේමය ඇතුව අවබෝධයෙන් ක්‍රියා කරන පුද්ගලයන් බවට පත් වන තුරු වර්ධනය වෙමු.+
15 ඒ වෙනුවට අපි දිගටම සත්‍යය කතා කරමින්ද+ සියලු දේවල හිස ලෙස කටයුතු කරන+ ක්‍රිස්තුස්ව අනුගමනය කරමින්ද ප්‍රේමය ඇතුව අවබෝධයෙන් ක්‍රියා කරන පුද්ගලයන් බවට පත් වන තුරු වර්ධනය වෙමු.+