1 කොරින්ති 15:58 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 58 එහෙයින් මාගේ ප්‍රේමණීය සහෝදරයෙනි, ස්ථිරව සිටින්න.+ නොසැලී සිටින්න. ස්වාමීන් වෙනුවෙන් ඔබ දරන වෙහෙස නිෂ්ඵල නොවන බව දන්නා නිසා+ ස්වාමීන් වෙනුවෙන් කරන සේවය වෙහෙස මහන්සි නොබලා කරන්න.+ තීතස් 2:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 ක්‍රිස්තුස් තම ජීවිතය පූජා කළේ+ අප වෙනුවෙන්ය. ඔහු එසේ කළේ අධර්මිෂ්ඨ ක්‍රියාවලට වහල් වූ ජීවිතයකින් අපව නිදහස් කර+ තමා වෙනුවෙන්ම තෝරාගත්,+ යහපත් ක්‍රියා කිරීමට උද්‍යෝගයෙන් සිටින සෙනඟක් ලෙස+ අපව පවිත්‍ර කිරීම සඳහාය.+
58 එහෙයින් මාගේ ප්‍රේමණීය සහෝදරයෙනි, ස්ථිරව සිටින්න.+ නොසැලී සිටින්න. ස්වාමීන් වෙනුවෙන් ඔබ දරන වෙහෙස නිෂ්ඵල නොවන බව දන්නා නිසා+ ස්වාමීන් වෙනුවෙන් කරන සේවය වෙහෙස මහන්සි නොබලා කරන්න.+
14 ක්‍රිස්තුස් තම ජීවිතය පූජා කළේ+ අප වෙනුවෙන්ය. ඔහු එසේ කළේ අධර්මිෂ්ඨ ක්‍රියාවලට වහල් වූ ජීවිතයකින් අපව නිදහස් කර+ තමා වෙනුවෙන්ම තෝරාගත්,+ යහපත් ක්‍රියා කිරීමට උද්‍යෝගයෙන් සිටින සෙනඟක් ලෙස+ අපව පවිත්‍ර කිරීම සඳහාය.+