උත්පත්ති 16:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 ආබ්‍රම්ගේ භාර්යාව වූ සාරයි ඒ වන විටත් දරුවෙකු බිහි කර තිබුණේ නැත.+ සාරයිට හාගර් නම් ඊජිප්තු ජාතික සේවිකාවක් සිටියාය.+ උත්පත්ති 21:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ආබ්‍රහම් සාරාගෙන් බිහි වූ තම පුත්‍රයාට ඊසාක්+ යන නම තැබීය.
16 ආබ්‍රම්ගේ භාර්යාව වූ සාරයි ඒ වන විටත් දරුවෙකු බිහි කර තිබුණේ නැත.+ සාරයිට හාගර් නම් ඊජිප්තු ජාතික සේවිකාවක් සිටියාය.+