උත්පත්ති 17:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 මම ඇයට ආශීර්වාද කර ඇගෙන් ඔබට පුතෙක් දෙන්නෙමි.+ මම ඇයට ආශීර්වාද කරන්නෙමි. ඇය විවිධ ජාතීන්ගේද+ රජවරුන්ගේද මව් වීමට සලස්වන්නෙමි.”+
16 මම ඇයට ආශීර්වාද කර ඇගෙන් ඔබට පුතෙක් දෙන්නෙමි.+ මම ඇයට ආශීර්වාද කරන්නෙමි. ඇය විවිධ ජාතීන්ගේද+ රජවරුන්ගේද මව් වීමට සලස්වන්නෙමි.”+