ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගලාති 5:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 සහෝදරයෙනි, මා තවමත් චර්මච්ඡේදනය ගැන දේශනා කරනවා නම් මට පීඩා විඳින්න සිදු වී තිබෙන්නේ මන්ද? ඇත්තෙන්ම මා තවමත් චර්මච්ඡේදනය ගැන දේශනා කරමින් සිටිනවා නම් මා ක්‍රිස්තුස්ගේ වධකණුව+ ගැන කතා කිරීම සම්බන්ධයෙන් කෙනෙක් කෝප වීමට*+ අවශ්‍ය වන්නේ නැත.+

  • ගලාති 6:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 ඔබට චර්මච්ඡේදනය වීමට බල කරන්නේ+ මිනිසුන් බලන ආකාරයට අනුව බලන, අන් අයගේ අනුමැතිය දිනාගැනීමට උත්සාහ කරන අය බව පැහැදිලියි. ඔවුන් එසේ කරන්නේ ක්‍රිස්තුස් වන යේසුස්ගේ වධකණුව ගැන දේශනා කිරීම නිසා ඇති වන පීඩා මඟහැරීමට ඔවුන් කැමැත්තක් දක්වන නිසාය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න