රෝම 6:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 ඔබේ පව්කාර ස්වභාවයට ඔබව පාලනය කිරීමට ඉඩ නොදෙන්න. මන්ද තවදුරටත් ඔබ නීතිය යටතේ සිටින අය නොවේ.+ ඒ වෙනුවට ඔබ අද්දකිමින් සිටින්නේ දෙවිගේ මහත් කරුණාවයි.+
14 ඔබේ පව්කාර ස්වභාවයට ඔබව පාලනය කිරීමට ඉඩ නොදෙන්න. මන්ද තවදුරටත් ඔබ නීතිය යටතේ සිටින අය නොවේ.+ ඒ වෙනුවට ඔබ අද්දකිමින් සිටින්නේ දෙවිගේ මහත් කරුණාවයි.+