1 කොරින්ති 16:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 අවදිව සිටින්න.+ ඔබේ විශ්වාසය නැති කර නොගෙන ස්ථිරව සිටින්න.+ පුරුෂයන් මෙන් නිර්භීතව කටයුතු කරන්න.+ තව තවත් නිර්භීත වන්න.+ ෆිලිප්පි 4:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 මගේ ප්‍රේමණීය සහෝදරයෙනි, ඔබව දැකීමට මම මහත් ආශාවකින් සිටිමි. මගේ ප්‍රීතියත් කිරුළත්+ ඔබය. ප්‍රේමණීය සහෝදරයෙනි, මා සඳහන් කළ ආකාරයට ස්වාමීන්ගේ අනුගාමිකයන් ලෙස නොසැලී ස්ථිරව සිටින්න.+
13 අවදිව සිටින්න.+ ඔබේ විශ්වාසය නැති කර නොගෙන ස්ථිරව සිටින්න.+ පුරුෂයන් මෙන් නිර්භීතව කටයුතු කරන්න.+ තව තවත් නිර්භීත වන්න.+
4 මගේ ප්‍රේමණීය සහෝදරයෙනි, ඔබව දැකීමට මම මහත් ආශාවකින් සිටිමි. මගේ ප්‍රීතියත් කිරුළත්+ ඔබය. ප්‍රේමණීය සහෝදරයෙනි, මා සඳහන් කළ ආකාරයට ස්වාමීන්ගේ අනුගාමිකයන් ලෙස නොසැලී ස්ථිරව සිටින්න.+