ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • රෝම 3:20
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 20 ඉන් පැහැදිලි වන්නේ නීතියේ සඳහන් සෑම දෙයක්ම පිළිපැද්දත් කිසි මිනිසෙකු දෙවි ඉදිරියේ ධර්මිෂ්ඨ කෙනෙකු ලෙස ප්‍රකාශ නොකරන බවයි.+ ඇත්තෙන්ම නීතිය උපකාරවත් වන්නේ+ අපගේ පව්කාර ස්වභාවය ගැන අපට පැහැදිලි අවබෝධයක් ලබාගැනීමටය.+

  • රෝම 4:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 උදාහරණයකට යම් රැකියාවක් කරන මිනිසෙකු ගැන සිතන්න.+ ඔහුට ඒ වෙනුවෙන් ගෙවීමක් කරන්නේ ඔහුට කරුණාව පෙන්වමින් ලබා දෙන තෑග්ගක් ලෙස නොවේ.+ එය දෙනු ලබන්නේ ඔහු කළ දේට යම් ගෙවීමක් කළ යුතු නිසාය.+

  • රෝම 9:31
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 31 නමුත් ඊශ්‍රායෙල්වරු ඒ නීතිය තුළින් ධර්මිෂ්ඨ වීමට උත්සාහ කළත් ඔවුන්ට එය සම්පූර්ණයෙන්ම පිළිපැදීමට නොහැකි විය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න