ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • රෝම 11:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 එසේ තෝරාගෙන තිබෙන්නේ+ ඔවුන්ගේ ක්‍රියා නිසා නොවේ.+ ඔවුන්ගේ ක්‍රියා නිසා ඔවුන්ව තෝරාගෙන තිබුණා නම් දෙවි පෙන්වන කරුණාව මහත් කරුණාවක් ලෙස සැලකිය නොහැක.+

  • හෙබ්‍රෙව් 12:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 එලෙසම ඉතා සෝදිසියෙන් සිට දෙවිගේ මහත් කරුණාව+ කිසි කෙනෙකුටවත් අහිමි වීමට ඉඩ නොදෙන්න. එසේ සිටිය යුත්තේ යම් විෂ සහිත මුලක්+ ඔබ අතරින් හට නොගැනීම සඳහාය. මන්ද එවැන්නක් හටගත්තොත් එයින් බොහෝ ගැටලු ඇති වන අතර එමගින් බොහෝදෙනෙකු අපවිත්‍ර වනු ඇත.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න