11 ඒ අනුව වැදගත් වන්නේ කෙනෙකු ග්‍රීකයෙක්ද යුදෙව්වෙක්ද කියාවත් චර්මච්ඡේදිතද අචර්මච්ඡේදිතද කියාවත් විදේශිකයෙක්ද ස්කිතිය ජාතිකයෙක්ද කියාවත් දාසයෙක්ද නිදහස් පුද්ගලයෙක්ද+ කියාවත් නොවේ. සෑම දෙයකටම ක්‍රිස්තුස් සම්බන්ධ වී සිටින අතර අපි සියලුදෙනා ඔහු සමඟ බැඳී සිටිමු.+