රෝම 3:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 දෙවි ඉදිරියේ ධර්මිෂ්ඨ කෙනෙකු ලෙස පෙනී සිටීමට තිබෙන එම මඟ නම් යේසුස් ක්‍රිස්තුස් කෙරෙහි විශ්වාසය තැබීමයි.+ ඒ ප්‍රස්තාව විශ්වාසය තබන සියලුදෙනාටම විවෘතය.+ සියලුදෙනාටම වෙනසක් නැතුව ඒ ප්‍රස්තාව ලැබේ.+ යාකොබ් 2:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 නමුත් යමෙක් ඊට විරෝධය දක්වමින්, “ඔබට විශ්වාසය තිබේ. මට ක්‍රියා තිබේ” කියා පැවසිය හැකියි. ක්‍රියා නැතුව ඔබ තුළ තිබෙන විශ්වාසය මට පෙන්වන්න. මම මාගේ ක්‍රියාවලින් මා තුළ තිබෙන විශ්වාසය ඔබට පෙන්වමි.+
22 දෙවි ඉදිරියේ ධර්මිෂ්ඨ කෙනෙකු ලෙස පෙනී සිටීමට තිබෙන එම මඟ නම් යේසුස් ක්‍රිස්තුස් කෙරෙහි විශ්වාසය තැබීමයි.+ ඒ ප්‍රස්තාව විශ්වාසය තබන සියලුදෙනාටම විවෘතය.+ සියලුදෙනාටම වෙනසක් නැතුව ඒ ප්‍රස්තාව ලැබේ.+
18 නමුත් යමෙක් ඊට විරෝධය දක්වමින්, “ඔබට විශ්වාසය තිබේ. මට ක්‍රියා තිබේ” කියා පැවසිය හැකියි. ක්‍රියා නැතුව ඔබ තුළ තිබෙන විශ්වාසය මට පෙන්වන්න. මම මාගේ ක්‍රියාවලින් මා තුළ තිබෙන විශ්වාසය ඔබට පෙන්වමි.+