ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ද්විතීය කතාව 17:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 ඔහුව හෝ ඇයව මරා දැමීමට මුල්ම ගල එසවිය යුත්තේ එසේ සාක්ෂි දුන් අයයි. ඉන්පසුව ඒ සඳහා සෙනඟද සහභාගි විය යුතුයි.+ එසේ කර ඔබ අතරේ හටගත් මේ දුෂ්ටකම සහමුලින්ම ඉවත් කරන්න.+

  • 1 කොරින්ති 5:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 ඇත්තෙන්ම ආඩම්බර වීම සඳහා+ ඔබට කිසි හේතුවක් නැත. මුහුන් ටිකකින් මුළු පිටි පිඩම+ පිපෙන+ බව ඔබ දන්නේ නැද්ද?

  • 1 කොරින්ති 15:33
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 33 මුළා නොවන්න. නරක ආශ්‍රය නිසා ඔබේ හොඳ පුරුදු නැති වී යයි.+

  • 2 තිමෝති 2:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 ඔවුන් පවසන දේවල් ශරීරය පුරා වේගයෙන් පැතිරෙන මාරාන්තික රෝගයක් මෙනි.+ එවැනි අය අතර හිමනේයස් සහ ෆිලේටස් සිටිති.+

  • 2 පේතෘස් 2:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 බොහෝදෙනෙක් ඔවුන්ගේ නින්දිත ක්‍රියාවන්+ අනුකරණය කරන්නෝය.+ එමගින් සත්‍ය මාර්ගයට විරුද්ධව නින්දාසහගත කතා පැතිරෙනු ඇත.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න