යොහන් 17:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 පියාණෙනි, ඔබ මා සමඟත් මම ඔබ සමඟත් එකට බැඳී සිටින්නා සේ+ ඔවුන් සියලුදෙනා අතරත් එකඟතාවක් ඇති වෙයි.+ ප්‍රතිඵලයක් ලෙස ඔවුන් අප සමඟද එකට බැඳී සිටියි.+ ඒ වගේම ඔබ මාව එවූ බව විශ්වාස කරන්නත් ලෝකයට හැකි වෙයි.+ ගලාති 3:28 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 28 එමනිසා කෙනෙක් යුදෙව්වෙක්ද ග්‍රීකයෙක්ද+ දාසයෙක්ද නිදහස් පුද්ගලයෙක්ද+ පුරුෂයෙක්ද ස්ත්‍රියක්ද+ යන්න වැදගත් වන්නේ නැත. මන්ද ඔබ සියලුදෙනාම ක්‍රිස්තුස් යේසුස් සමඟ එකට බැඳී සිටින එක පුද්ගලයෙකු හා සමානය.+
21 පියාණෙනි, ඔබ මා සමඟත් මම ඔබ සමඟත් එකට බැඳී සිටින්නා සේ+ ඔවුන් සියලුදෙනා අතරත් එකඟතාවක් ඇති වෙයි.+ ප්‍රතිඵලයක් ලෙස ඔවුන් අප සමඟද එකට බැඳී සිටියි.+ ඒ වගේම ඔබ මාව එවූ බව විශ්වාස කරන්නත් ලෝකයට හැකි වෙයි.+
28 එමනිසා කෙනෙක් යුදෙව්වෙක්ද ග්‍රීකයෙක්ද+ දාසයෙක්ද නිදහස් පුද්ගලයෙක්ද+ පුරුෂයෙක්ද ස්ත්‍රියක්ද+ යන්න වැදගත් වන්නේ නැත. මන්ද ඔබ සියලුදෙනාම ක්‍රිස්තුස් යේසුස් සමඟ එකට බැඳී සිටින එක පුද්ගලයෙකු හා සමානය.+