2 කොරින්ති 11:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 එහෙයින් ඔහුගේ සේවකයන් ධර්මිෂ්ඨකමින් සේවය කරන අය ලෙස පෙනී සිටීමට උත්සාහ කිරීම ගැන අපි පුදුම විය යුතු නැත.+ නමුත් අවසානයේදී ඔවුන්ගේ ක්‍රියා අනුව ඔවුන්ට ප්‍රතිඵල ලැබේ.+
15 එහෙයින් ඔහුගේ සේවකයන් ධර්මිෂ්ඨකමින් සේවය කරන අය ලෙස පෙනී සිටීමට උත්සාහ කිරීම ගැන අපි පුදුම විය යුතු නැත.+ නමුත් අවසානයේදී ඔවුන්ගේ ක්‍රියා අනුව ඔවුන්ට ප්‍රතිඵල ලැබේ.+