1 කොරින්ති 8:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 ඔබට ඒ සම්බන්ධයෙන් නිදහස තිබුණත් එම නිදහස අයුතු ලෙස පාවිච්චි නොකිරීමට වගබලා ගන්න. මන්ද ඔබ කරන දේ නිසා සත්‍ය ඉගැන්වීම් ගැන එතරම් පුළුල් අවබෝධයක් නැති කෙනෙකු ඔහුගේ ස්ථාවරයෙන් වැටී යෑමට පුළුවන.+ 1 පේතෘස් 2:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 නිදහස් අය මෙන් ජීවත් වන්න.+ ඒ නිදහස ඔබට තිබුණත් නපුරු ක්‍රියා වසං කිරීමට එය හේතුවක් කර නොගෙන+ දෙවිගේ දාසයන් ලෙස ජීවත් වන්න.+ 2 පේතෘස් 2:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 එම දුෂ්ට මිනිසුන් අනුන්ට නිදහසක් ලබා දීමට පොරොන්දු වුවත්+ ඔවුහු ඉතා පිරිහුණු ජීවිතයකට වහල්ව සිටිති.+ මන්ද යමෙක් යම් දෙයකට හසු වී සිටී නම් ඔහු ඊට වහල්ව සිටියි.+
9 ඔබට ඒ සම්බන්ධයෙන් නිදහස තිබුණත් එම නිදහස අයුතු ලෙස පාවිච්චි නොකිරීමට වගබලා ගන්න. මන්ද ඔබ කරන දේ නිසා සත්‍ය ඉගැන්වීම් ගැන එතරම් පුළුල් අවබෝධයක් නැති කෙනෙකු ඔහුගේ ස්ථාවරයෙන් වැටී යෑමට පුළුවන.+
16 නිදහස් අය මෙන් ජීවත් වන්න.+ ඒ නිදහස ඔබට තිබුණත් නපුරු ක්‍රියා වසං කිරීමට එය හේතුවක් කර නොගෙන+ දෙවිගේ දාසයන් ලෙස ජීවත් වන්න.+
19 එම දුෂ්ට මිනිසුන් අනුන්ට නිදහසක් ලබා දීමට පොරොන්දු වුවත්+ ඔවුහු ඉතා පිරිහුණු ජීවිතයකට වහල්ව සිටිති.+ මන්ද යමෙක් යම් දෙයකට හසු වී සිටී නම් ඔහු ඊට වහල්ව සිටියි.+