1 කොරින්ති 9:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 එමනිසා මම ඔබෙන් කිසි කෙනෙකුට බැඳී නැත. නමුත් මම කැමැත්තෙන්ම සියලුදෙනාගේ දාසයා ලෙස කටයුතු කරන්නෙමි.+ එසේ කරන්නේ හැකි තරම් පිරිසක් ක්‍රිස්තුස් වෙතට ගෙන ඒම සඳහාය.+
19 එමනිසා මම ඔබෙන් කිසි කෙනෙකුට බැඳී නැත. නමුත් මම කැමැත්තෙන්ම සියලුදෙනාගේ දාසයා ලෙස කටයුතු කරන්නෙමි.+ එසේ කරන්නේ හැකි තරම් පිරිසක් ක්‍රිස්තුස් වෙතට ගෙන ඒම සඳහාය.+