හිතෝපදේශ 20:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 දරුවෙකුගේ ක්‍රියාවලින් ඔහු නිර්මල, ප්‍රතිපත්තිගරුක කෙනෙකුදැයි පෙනී යන්නේය.+ 1 කොරින්ති 3:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 මන්ද ඔබ තවමත් සිටින්නේ ඔබේම පව්කාර ආශාවන්ට වහල්වය.+ ඔබ අතරේ ඊර්ෂ්‍යාව හා අඬදබර ඇත.+ එහෙයින් ඔබ ඔබේම ආශාවන්ට වහල් වී සිටිනවා නොවේද? ඔබ හැසිරෙන්නේ මේ සමාජයේ මිනිසුන් හැසිරෙන ආකාරයට නොවේද?+
3 මන්ද ඔබ තවමත් සිටින්නේ ඔබේම පව්කාර ආශාවන්ට වහල්වය.+ ඔබ අතරේ ඊර්ෂ්‍යාව හා අඬදබර ඇත.+ එහෙයින් ඔබ ඔබේම ආශාවන්ට වහල් වී සිටිනවා නොවේද? ඔබ හැසිරෙන්නේ මේ සමාජයේ මිනිසුන් හැසිරෙන ආකාරයට නොවේද?+