1 කොරින්ති 5:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 ඔබ තවදුරටත් වේශ්‍යාකම්* කරන අය සමඟ ඇසුරු නොකළ යුතු බව මා කලින් ඔබට ලියූ ලිපියක සඳහන් කළෙමි. එෆීස 5:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 වේශ්‍යාකම*+ ගැනවත් ඕනෑම ආකාරයක අපවිත්‍ර ක්‍රියා ගැනවත් කෑදරකම+ ගැනවත් ඔබ අතරේ කිසිසේත් සඳහන් නොකළ යුතුයි.+ ඒවා ශුද්ධ තැනැත්තන්ට සුදුසු නැත.+ කොලොස්සි 3:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 එමනිසා වේශ්‍යාකම්* කිරීමට හා අපවිත්‍ර ක්‍රියාවල යෙදීමට ඇති ආශාවද කාමාශාවද+ වෙනත් හානිකර ආශාද රූප නමස්කාරයක් හා සමාන වන තණ්හාවද+ සහමුලින්ම ඔබේ* ශරීරයේ අවයවවලින්+ නැති කර* දැමිය යුතුයි.+ එළිදරව් 2:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 “‘නමුත් ඔබේ යම් වරදක් ගැන ඔබට කිව යුතුයි. ඔබ යෙසබෙල් නම් ස්ත්‍රියට ඉඩ දී ඇත.+ තමා අනාගතවක්තෘවරියක කියා පවසන ඇය, මාගේ දාසයන්ට+ වේශ්‍යාකම්* කිරීමටත්+ රූපවලට පූජා කර ඇති දේවල් ආහාරයට ගැනීමටත්+ උගන්වමින්+ ඔවුන්ව නොමඟ යවයි.
3 වේශ්‍යාකම*+ ගැනවත් ඕනෑම ආකාරයක අපවිත්‍ර ක්‍රියා ගැනවත් කෑදරකම+ ගැනවත් ඔබ අතරේ කිසිසේත් සඳහන් නොකළ යුතුයි.+ ඒවා ශුද්ධ තැනැත්තන්ට සුදුසු නැත.+
5 එමනිසා වේශ්‍යාකම්* කිරීමට හා අපවිත්‍ර ක්‍රියාවල යෙදීමට ඇති ආශාවද කාමාශාවද+ වෙනත් හානිකර ආශාද රූප නමස්කාරයක් හා සමාන වන තණ්හාවද+ සහමුලින්ම ඔබේ* ශරීරයේ අවයවවලින්+ නැති කර* දැමිය යුතුයි.+
20 “‘නමුත් ඔබේ යම් වරදක් ගැන ඔබට කිව යුතුයි. ඔබ යෙසබෙල් නම් ස්ත්‍රියට ඉඩ දී ඇත.+ තමා අනාගතවක්තෘවරියක කියා පවසන ඇය, මාගේ දාසයන්ට+ වේශ්‍යාකම්* කිරීමටත්+ රූපවලට පූජා කර ඇති දේවල් ආහාරයට ගැනීමටත්+ උගන්වමින්+ ඔවුන්ව නොමඟ යවයි.