ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ලෙවී කතාව 18:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 “‘ඔබ ස්ත්‍රියක සමඟ විවාහ වුණොත් ඇගේ දුව සමඟ+ හෝ ඇගේ මිනිපිරිය සමඟ හෝ සයනය නොකළ යුතුයි. ඔවුන් ඇගේ ලේ නෑදෑයන් වන බැවින් එය නින්දිත+ ක්‍රියාවකි.

  • මාක් 7:22
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 22 අනාචාරය,* තණ්හාව,+ දුෂ්ට ක්‍රියා, වංචාව, නින්දිත හැසිරීම,+ ඊර්ෂ්‍යාවෙන් බැලීම, අපහාස කිරීම, උඩඟුකම, තම මතයේ එල්බගෙන සිටීම යනාදි සියල්ල නික්මෙන්නේ සිතිනුයි.

  • එෆීස 4:19
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 19 කිසිම හැඟීමක් දැනීමක් නැති+ ඔවුහු නින්දිත+ ක්‍රියාකලාපයකට සම්පූර්ණයෙන්ම වහල් වූහ. එහි ප්‍රතිඵලයක් ලෙස ඔවුහු කෑදරකමින් යුතුව+ සියලු ආකාරයේ අපවිත්‍ර ක්‍රියාවල+ නිරත වූහ.

  • 2 පේතෘස් 2:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 බොහෝදෙනෙක් ඔවුන්ගේ නින්දිත ක්‍රියාවන්+ අනුකරණය කරන්නෝය.+ එමගින් සත්‍ය මාර්ගයට විරුද්ධව නින්දාසහගත කතා පැතිරෙනු ඇත.+

  • යූද් 4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 මන්ද අප අතරට යම් පිරිසක් රහසින් මෙන් ඇවිත් සිටිති.+ ඔවුහු දෙවිට කිසි ගෞරවයක් නොදක්වන මිනිස්සුය.+ ඔවුන් පවසන්නේ අපගේ දෙවිගෙන් ලැබී තිබෙන මහත් කරුණාව කෙනෙකුට නින්දිත ක්‍රියාවල නිරත වීම සඳහා නිදහසට හේතුවක් කරගත හැකි බවය.+ අපගේ එකම අයිතිකරු+ සහ ස්වාමීන්+ වන යේසුස් ක්‍රිස්තුස්ට ඔවුහු ද්‍රෝහි වෙති.+ එහෙයින් බොහෝ කලකට පෙර ශුද්ධ ලියවිල්ලේ සඳහන් වී ඇති ආකාරයට+ ඔවුන් විනිශ්චයට ලක් විය යුතුයි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න