ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ලෙවී කතාව 4:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 “ඊශ්‍රායෙල් සෙනඟට මෙසේ කියන්න. ‘යමෙකු නොදැනුවත්වම+ යෙහෝවා දෙවි වන මාගේ ආඥාවක් කඩ කර පව් කළොත් ඔහු කළ යුතු දේ මෙයයි.

  • මතෙව් 18:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 “ඔබේ සහෝදරයා පාපයක් කළොත් ගොස් තනිව ඔහුව හමු වී+ ඔහුගේ වරද පෙන්වා දෙන්න. ඔහු ඔබ කියන දේ පිළිගත්තොත් ඔබේ සහෝදරයාව ඔබ දිනාගෙන තිබෙනවා.+

  • රෝම 11:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 එසේනම් මා අසන්නේ, ඔවුන්ගේ වැටී යෑම ඔවුන්ව සහමුලින්ම නැති වී යෑමට+ හේතුවක් වූවාද යන්නයි. නැත. කිසිවිටකත් එසේ නොසිතන්න. නමුත් ඔවුන් ගත් වැරදි පියවර+ වෙනත් ජාතීන්ට අයත් මිනිසුන්ට ගැලවීමේ මඟ උදා කළේය.+ එය දුටු ඔවුන් තුළ ඊර්ෂ්‍යාවක් ඇති විය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න