ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ලෙවී කතාව 8:31
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 31 ඉන්පසු මෝසෙස් ආරොන්ටද ඔහුගේ පුත්‍රයන්ටද මෙසේ කීවේය. “සම්මුඛ වීමේ කූඩාරමට ඇතුල් වන ස්ථානයේ මස් තම්බන්න.+ තම්බාගත් මස්ද අභිෂේක කිරීමේ පූජාව සඳහා ගෙනා කූඩයේ තිබෙන රොටිද ඔබ එතැන සිට අනුභව කළ යුතුයි.+ මන්ද ‘ආරොන් සහ ඔහුගේ පුත්‍රයන් එයින් අනුභව කළ යුතුයි’ කියා දෙවි මට පැවසුවා.

  • ලූක් 10:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 ඔබ නුවරකට ඇතුල් වූ පසු නවාතැන් ගැනීමට නිවසක් සොයමින් තැනින් තැන යන්න එපා.+ ඔබව පිළිගන්නා නිවසෙහි අය ඔබට ලබා දෙන දේවල් කමින් බොමින්+ එහිම නැවතී සිටින්න.+ යම් සේවයක් කරන පුද්ගලයාට යමක් ලැබීම සුදුසුයි.+

  • රෝම 15:27
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 27 ඔවුන් එසේ කළේ මහත් සතුටකිනි. ඇත්තෙන්ම වෙනත් ජාතීන්ට අයත් ඔවුන් යෙරුසලමේ සිටින අයට යම් ආකාරයකින් ණයගැතිය. මන්ද වෙනත් ජාතීන්ට දෙවිගෙන් ආශීර්වාද ලැබුණේ ඔවුන් නිසාය.+ ඒ නිසා ඔවුන්ගේ දෛනික අවශ්‍යතා සඳහා යමක් ලබා දීම ඇත්තෙන්ම සුදුසුය.+

  • 1 කොරින්ති 9:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 අප දෙවිගෙන් ලැබූ දේවල් ඔබ අතරේ වපුරා ඇත්නම්+ අපගේ ශාරීරික අවශ්‍යතා සඳහා ඔබෙන් යමක් නෙළාගැනීම+ අසාධාරණ දෙයක්ද?

  • හෙබ්‍රෙව් 13:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 මීට අමතරව යහපත් දේවල් කිරීමටත්+ අනුන් සමඟ ඔබ සතු දේවල් බෙදා හදා ගැනීමටත් අමතක නොකරන්න. මන්ද එවැනි පරිත්‍යාග ගැන දෙවි සතුටු වෙයි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න