ලූක් 16:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 එවිට ආබ්‍රහම් මෙසේ පිළිතුරු දුන්නා. ‘දරුව, ඔබ ජීවතුන් අතර සිටියදී ඔබ ගත කළ සැපවත් ජීවිතය ඔබට මතක නැද්ද? නමුත් ලාසරුස් ගත කළේ ඉතා දුක්බර ජීවිතයක්. දැන් ඔහුට සැනසීම ලැබිලා. නමුත් දැන් ඔබ සිටින්නේ මහත් වේදනාවකිනුයි.+ රෝම 2:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 එවිට ඔහු සෑම කෙනෙකුට තම ක්‍රියාවලට අනුව ප්‍රතිඵල දෙයි.+
25 එවිට ආබ්‍රහම් මෙසේ පිළිතුරු දුන්නා. ‘දරුව, ඔබ ජීවතුන් අතර සිටියදී ඔබ ගත කළ සැපවත් ජීවිතය ඔබට මතක නැද්ද? නමුත් ලාසරුස් ගත කළේ ඉතා දුක්බර ජීවිතයක්. දැන් ඔහුට සැනසීම ලැබිලා. නමුත් දැන් ඔබ සිටින්නේ මහත් වේදනාවකිනුයි.+