ලූක් 14:27 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 මගේ ගෝලයෙක් වෙන්න යමෙක් කැමති නම් ඔහු තම වධකණුව* උසුලාගෙන මා අනුව එන්න අවශ්‍යයි. එසේ නොකළොත් ඔහුට මගේ ගෝලයෙක් වෙන්න බැහැ.+ 1 කොරින්ති 2:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 මම ඔබට යේසුස් ක්‍රිස්තුස් ගැනත්+ ඔහු අප වෙනුවෙන් වධකණුවක මිය ගිය ආකාරය ගැනත් මිස වෙන කිසිවක් ගැන කතා නොකළෙමි.
27 මගේ ගෝලයෙක් වෙන්න යමෙක් කැමති නම් ඔහු තම වධකණුව* උසුලාගෙන මා අනුව එන්න අවශ්‍යයි. එසේ නොකළොත් ඔහුට මගේ ගෝලයෙක් වෙන්න බැහැ.+
2 මම ඔබට යේසුස් ක්‍රිස්තුස් ගැනත්+ ඔහු අප වෙනුවෙන් වධකණුවක මිය ගිය ආකාරය ගැනත් මිස වෙන කිසිවක් ගැන කතා නොකළෙමි.