මතෙව් 16:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 එවිට යේසුස් ඔහුට මෙසේ කීවේය. “යෝනාගේ පුත් සීමොන්, ඔබ බොහෝ සෙයින් සන්තෝෂ විය යුතු කෙනෙක්. මන්ද මේ දේ ඔබට හෙළි කර දුන්නේ මිනිසුන්* නොව ස්වර්ගයේ සිටින මගේ පියාණන්.+
17 එවිට යේසුස් ඔහුට මෙසේ කීවේය. “යෝනාගේ පුත් සීමොන්, ඔබ බොහෝ සෙයින් සන්තෝෂ විය යුතු කෙනෙක්. මන්ද මේ දේ ඔබට හෙළි කර දුන්නේ මිනිසුන්* නොව ස්වර්ගයේ සිටින මගේ පියාණන්.+