ෆිලිප්පි 2:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 එහෙයින් දිගටම දෙවිගේ ජීවනදායක පණිවිඩය තදින් අල්ලාගෙන සිටින්න.+ ඔබ එසේ කළොත් ක්‍රිස්තුස්ගේ දවස පැමිණෙන විට+ දිවීමටත් සේවය කිරීමටත් මා දැරූ වෙහෙස නිෂ්ඵල නොවූ බව දැනගැනීමෙන්+ මට ප්‍රීතියෙන් ඉපිල යා හැකියි. 1 තෙසලෝනික 3:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 ඔබෙන් වෙන්ව සිටීම තවත් දරාගත නොහැකි වූ නිසා මා ඔහුව එව්වේ ඔබේ විශ්වාසවන්තකම+ ගැන දැනගැනීමටය. මන්ද වරදට පොලඹවන්නා+ යම් ආකාරයකින් හෝ ඔබව වරදට පොලඹවයි කියා මා තුළ යම් බියක් ඇති විය. එවැනි දෙයක් සිදු වුණොත් අප ඔබ වෙනුවෙන් දැරූ වෙහෙස අපතේ යනු ඇත.+
16 එහෙයින් දිගටම දෙවිගේ ජීවනදායක පණිවිඩය තදින් අල්ලාගෙන සිටින්න.+ ඔබ එසේ කළොත් ක්‍රිස්තුස්ගේ දවස පැමිණෙන විට+ දිවීමටත් සේවය කිරීමටත් මා දැරූ වෙහෙස නිෂ්ඵල නොවූ බව දැනගැනීමෙන්+ මට ප්‍රීතියෙන් ඉපිල යා හැකියි.
5 ඔබෙන් වෙන්ව සිටීම තවත් දරාගත නොහැකි වූ නිසා මා ඔහුව එව්වේ ඔබේ විශ්වාසවන්තකම+ ගැන දැනගැනීමටය. මන්ද වරදට පොලඹවන්නා+ යම් ආකාරයකින් හෝ ඔබව වරදට පොලඹවයි කියා මා තුළ යම් බියක් ඇති විය. එවැනි දෙයක් සිදු වුණොත් අප ඔබ වෙනුවෙන් දැරූ වෙහෙස අපතේ යනු ඇත.+