යෙසායා 66:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 යෙහෝවා දෙවිගේ වචනයට ගරුබිය දක්වන තැනැත්තෙනි,+ ඔහු පවසන දේට දැන් සවන් දෙන්න. “මාගේ නාමය නිසා+ ඔබට වෛර කරමින් ඔබව කොන් කරන ඔබේ සහෝදරයෝ,+ ‘යෙහෝවා දෙවිට ප්‍රශංසා වේවා’+ යයි කියති. එහෙත් ලැජ්ජාවට පත් වන්නේ ඔවුන්මය.+ මම ඔබ ගැන බොහෝ සෙයින් සතුටු වෙමි.”+
5 යෙහෝවා දෙවිගේ වචනයට ගරුබිය දක්වන තැනැත්තෙනි,+ ඔහු පවසන දේට දැන් සවන් දෙන්න. “මාගේ නාමය නිසා+ ඔබට වෛර කරමින් ඔබව කොන් කරන ඔබේ සහෝදරයෝ,+ ‘යෙහෝවා දෙවිට ප්‍රශංසා වේවා’+ යයි කියති. එහෙත් ලැජ්ජාවට පත් වන්නේ ඔවුන්මය.+ මම ඔබ ගැන බොහෝ සෙයින් සතුටු වෙමි.”+