1 කොරින්ති 16:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 ශුද්ධ තැනැත්තන් උදෙසා+ එකතු කරන ලද සම්මාදම් ගැන+ යමක් පවසන්න මා කැමතිය. ඒ ගැන මා ගලාතියේ සභාවන්ට+ දුන් උපදෙස් ඔබටත් අනුගමනය කළ හැක.
16 ශුද්ධ තැනැත්තන් උදෙසා+ එකතු කරන ලද සම්මාදම් ගැන+ යමක් පවසන්න මා කැමතිය. ඒ ගැන මා ගලාතියේ සභාවන්ට+ දුන් උපදෙස් ඔබටත් අනුගමනය කළ හැක.