යෙසායා 65:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 65 “මාව හඳුනාගැනීමට නොවෙහෙසුණු අයට+ මාව හඳුනාගැනීමට හැකි විය.+ මාගෙන් මඟ පෙන්වීම් නොපැතූ අය මට ළං වූහ.+ මාගේ නාමයට නොඅයැදූ ජාතියකට,+ ‘මම ඔබ ළඟ සිටිමි’+ කියා පැවසුවෙමි.
65 “මාව හඳුනාගැනීමට නොවෙහෙසුණු අයට+ මාව හඳුනාගැනීමට හැකි විය.+ මාගෙන් මඟ පෙන්වීම් නොපැතූ අය මට ළං වූහ.+ මාගේ නාමයට නොඅයැදූ ජාතියකට,+ ‘මම ඔබ ළඟ සිටිමි’+ කියා පැවසුවෙමි.