යෙසායා 28:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 ඒ නිසා විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි මෙසේ කියන්නේය. “මම සියොන්හි+ අත්තිවාරම තබන පිණිස සෝදිසියට ලක් කළ+ අනර්ඝ ගලක්+ තෝරාගන්නෙමි. එය ස්ථිර අත්තිවාරමක+ ප්‍රධාන ගල+ ලෙස තබන්නෙමි. එය කෙරෙහි විශ්වාසය තබන කිසිවෙක් බිය වන්නේ නැත.+
16 ඒ නිසා විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි මෙසේ කියන්නේය. “මම සියොන්හි+ අත්තිවාරම තබන පිණිස සෝදිසියට ලක් කළ+ අනර්ඝ ගලක්+ තෝරාගන්නෙමි. එය ස්ථිර අත්තිවාරමක+ ප්‍රධාන ගල+ ලෙස තබන්නෙමි. එය කෙරෙහි විශ්වාසය තබන කිසිවෙක් බිය වන්නේ නැත.+