25 සහෝදරයෙනි, මෙම පරිශුද්ධ රහස ගැන ඔබ අවබෝධයක් ලබාගන්නවාට මා කැමතිය.+ ඔබ ඒ ගැන අවබෝධයක් ලබා නොගත්තොත් ඔබ ඔබේම නුවණ මත රඳා සිටිනු ඇත. ඒ පරිශුද්ධ රහස නම් කැඳවනු ලබන වෙනත් ජාතීන්ට අයත් මිනිසුන්ගේ සංඛ්‍යාව+ සම්පූර්ණ වන තුරු+ ඊශ්‍රායෙල්වරුන්ගෙන් කොටසක් තම සිත් දැඩි කරගෙන සිටින බවය.+