එෆීස 2:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 එමෙන්ම ඔහු තම ජීවිතය වධකණුව+ මත පූජා කළ නිසා ඒ කණ්ඩායම් දෙකටම දෙවි සමඟ සමාදාන වීමට+ මඟ පෑදුණේය. ප්‍රතිඵලයක් ලෙස කණ්ඩායම් දෙක එක ජාතියක්*+ බවට පත් විය. මන්ද තම මරණයෙන් ඔහු ඔවුන් අතර සතුරුකමක් ඇති කළ දෙය නැති කළේය.+
16 එමෙන්ම ඔහු තම ජීවිතය වධකණුව+ මත පූජා කළ නිසා ඒ කණ්ඩායම් දෙකටම දෙවි සමඟ සමාදාන වීමට+ මඟ පෑදුණේය. ප්‍රතිඵලයක් ලෙස කණ්ඩායම් දෙක එක ජාතියක්*+ බවට පත් විය. මන්ද තම මරණයෙන් ඔහු ඔවුන් අතර සතුරුකමක් ඇති කළ දෙය නැති කළේය.+