එෆීස 1:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 ඔහුගේ අරමුණ ඉටු වීම සඳහා ඔහු නියමිත කාල සීමාවක් පුරා දිව යන+ යම් වැඩපිළිවෙළක්+ ක්‍රියාත්මක කළේය. එමගින් ස්වර්ගයෙහි+ හා පොළොවෙහි+ තිබෙන සියල්ල නැවතත් ක්‍රිස්තුස් යටතේ+ එක්සත් කරනු ලැබේ.+ ඒ සියල්ල එක්සත් කරනු ලබන්නේ ක්‍රිස්තුස් යටතේය. කොලොස්සි 1:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 ඔහු සභාව නමැති ශරීරයේ හිසය.+ සියලු දේවල ආරම්භය ඔහුය. ඔහු මරණයෙන් නැඟිටුණු කුලුඳුලාය.+ ඒ අනුව සියලු දේවල පළමුවෙනියා ඔහුය.+
10 ඔහුගේ අරමුණ ඉටු වීම සඳහා ඔහු නියමිත කාල සීමාවක් පුරා දිව යන+ යම් වැඩපිළිවෙළක්+ ක්‍රියාත්මක කළේය. එමගින් ස්වර්ගයෙහි+ හා පොළොවෙහි+ තිබෙන සියල්ල නැවතත් ක්‍රිස්තුස් යටතේ+ එක්සත් කරනු ලැබේ.+ ඒ සියල්ල එක්සත් කරනු ලබන්නේ ක්‍රිස්තුස් යටතේය.
18 ඔහු සභාව නමැති ශරීරයේ හිසය.+ සියලු දේවල ආරම්භය ඔහුය. ඔහු මරණයෙන් නැඟිටුණු කුලුඳුලාය.+ ඒ අනුව සියලු දේවල පළමුවෙනියා ඔහුය.+