1 පේතෘස් 3:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 ස්වර්ගයට ගොස් සිටින ඔහු දැන් සිටින්නේ දෙවිගේ දකුණු පැත්තෙහිය.+ එලෙසම දේවදූතයන්වද+ බලධාරීන්වද අධිකාරීන්වද ඔහුට යටත් කරන ලදි.+
22 ස්වර්ගයට ගොස් සිටින ඔහු දැන් සිටින්නේ දෙවිගේ දකුණු පැත්තෙහිය.+ එලෙසම දේවදූතයන්වද+ බලධාරීන්වද අධිකාරීන්වද ඔහුට යටත් කරන ලදි.+